පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් වුණා.
ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටයි.
එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් ප්රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබුණා.