හෙට දිනයේ විදුලිය විසන්ධි කෙරෙන කාලසටහන පහතින් දැක්වෙනවා. ඒ අනුව,
P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
එමෙන්ම A,B හා C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
කලාප ඇතුළත් සටහන පහතින් බාගත කරගන්න