පවුල් ලක්ෂ 56 ක් ඉන්න රටේ පවුල් ලක්ෂ 72 කට 5000 බෙදලා

ස්වර්ණවාහිනී නාලිකාව මෙහෙයවන ‘රතුඉර’ දේශපාලන සංවාදයට ඊයේ (11) සහභාගී වූ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ කොරෝනා තත්ත්වය හේතුවෙන් අසරණ වූ පවුල් ලක්ෂ 72 කට රුපියල් 5000/- දීමනාව රජය විසින් ලබාදුන් බවයි. කෙසේ වෙතත් එම වැඩසටහනටම සහභාගී වී සිටි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් … Continue reading පවුල් ලක්ෂ 56 ක් ඉන්න රටේ පවුල් ලක්ෂ 72 කට 5000 බෙදලා