24 C
Colombo
Monday, January 27, 2025

රාජ්‍ය ආයතන 55ක් කෝටි 120,000 ක් ගිලලා. ශ්‍රී ලංකන් වසරක පාඩුව කෝටි 7000 ක්

- Advertisement -

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් ඉකුත් වසර 14ක කාලයේදී රුපියල් කෝටි එක්ලක්ෂ විසි දහසක පමණ පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවල සඳහන් වනවා.

ශ්‍රී ලංකන් එයාර් ආයතනයේ පමණක් වසරක පාඩුව කෝටි 7000ක් බවයි සදහන් වන්නේ.

මේ අතර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් සහ ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 1600 ක් බවද එම වාර්තාවල සදහන් වනවා.

ඉන් ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 9600ක් වන අතර ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 6500ක්.

ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් ලැබූ පාඩුව රුපියල් කෝටි 1000කට වැඩි අගයක් ගන්නවා.

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES