26 C
Colombo
Thursday, December 12, 2024

MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

- Advertisement -

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරුණා.

ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන්.

එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් දැනට වී වගාව ආරම්භ කර ඇති ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුව මත නොමිලේ ලබාදීමට නියමිතයි.

ඉතිරි පොහොර ප්‍රමාණය පොල් වගාව සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට නොතීසි

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (12) නියෝග...

දීඝදන්තු මරණයේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්

දීඝදන්තු ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර තැනැත්තා ලබන (26) තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබෙනවා. ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ගෙවත්තකදී වීදුලිසෑර වැදීමෙන් මියගිය...

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවූ අයෙකුට ලැබුණු දඬුවම

බාලවයස්කාර දැරියක් (14) ගණිකා වෘත්තියේ යෙදවූ 31 හැවිරිදි අයෙකුට වසර 30 සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. නියෝගය ලබා දෙමින් කොළඹ...

POPULAR ARTICLES