30 C
Colombo
Tuesday, September 24, 2024

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

- Advertisement -

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව මතක තබාගත යුතු බව , පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මේ අතර, දෙවැනි මනාපය ගණනය කරන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඡන්ද-පළ නියෝජිතයින් නොමැතිව එම ගණනය කිරීමේ කටයුතු සිදුකිරීම සම්බන්ධව එම පක්ෂය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා.

එම අවස්ථාවට එක්ව සිටි පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ ඇතැම් නිලධාරීන් පක්ෂග්‍රාහී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් ගැන තීරණයක්

ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද...

අපි එක දවසකට ණයකාරයෝ වෙන හැටි

පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර...

විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...

58%ක් ඡන්දෙ දුන්නෙ අනුරට එරෙහිව – චම්පික

ජනාධිපතිවරණය,  42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට...