රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් 23ක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.
රජයට අයත් හෙක්ටයාර් 249843ක් එම වැවිලි සමාගම් වෙත අවුරුදු 53ක කාලයක් සඳහා බදු කුලී පදනම මත පවරාදී තිබූ බවයි එම වාර්තාවෙහි සඳහන් වන්නේ.
කුරුණෑගල සමාගමකින් පමණක් 2023 දෙසැම්බර් 31 දිනට රුපියල් කෝටි 32 කට වැඩි මුදලක් රජයට අයවිය යුතුව තිබූ අතර ඉන් රුපියල් කෝටි 16කට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට හිඟව පැවතුණු බවද ජාතික විගණන කාර්යාලය පවසනවා.
වර්තමානයේ දී ශුද්ධ වත්කම් අඩු වී ඇති බව පවසමින් එම සමාගම වසරකට ගෙවිය යුතු බදු මුදල අඩුවෙන් ගෙවා ඇති බවද වාර්තා වනවා.
කෝටි 59ක් රජයට අහිමි කරලා
- Advertisement -
RECENT ARTICLES - SINHALA
විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.
අද (14) පැවති ප්රවෘත්ති...
පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට
දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මහෙස්ත්‍රාත්...
ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට
ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...
POPULAR ARTICLES
විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා.
අද (14) පැවති ප්රවෘත්ති...
වමට සිග්නල් දාලා දකුණට හැරෙන්න එපා – රවී
වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.
අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...