අතුරුගිරිය වෙඩි තැබීමට ටැටූ ශොප් හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිදු වීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර අදාළ ටැටූ ශොප් හිමිකරුද වන බව පොලිසිය සඳහන් කරනවා.  අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ ඊයේ (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරයි. වෙඩිතැබීමෙන් … Continue reading අතුරුගිරිය වෙඩි තැබීමට ටැටූ ශොප් හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට