26.1 C
Colombo
Tuesday, November 26, 2024

ට්‍රැක්ටරයක් ගංවතුරට පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6ක් අතුරුදන්

- Advertisement -

පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි පාසල් දරුවන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඉන් සිසුන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි.

අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් එළෙස අනතුරට මුහුණදී ඇති බව වාර්තා වනවා.

නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් අදාළ ට්‍රැක්ටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කාර්තිව් හන්දිය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති පීඩන අවපාතය හෙට (27) දිනයේදී සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත...

උසස්පෙළ විභාගය කල්දාලා

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.  ඒ අනුව හෙට (27) දිනය, 28 සහ...

උසස් පෙළ විභාගය ගැන තීරණයක්

POPULAR ARTICLES