24 C
Colombo
Sunday, January 19, 2025

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 60ක් මරුට

- Advertisement -

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්ධන ටැංකිය පෙරළීයාමෙන් පසු ඉන්ධන ලබා ගැනීමට මිනිසුන් පොරකමින් සිටියදී මෙම ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ඇති බවයි.

නයිජර් ප්‍රාන්තයේ ෆෙඩරල් මාර්ග ආරක්ෂණ බළකායේ ප්‍රධානීවරයා පැවසුවේ පෙට්‍රල් ලීටර් 60,000ක් රැගත් ට්‍රක් රථයක් අගනුවර වන අබූජා සහ උතුරු කඩුනා නගරය සම්බන්ධ කරන මාර්ගයේදී ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවය.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් මියගොස් ඇති බොහෝ පිරිස් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවය.

එමෙන්ම මියගොස් ඇති පිරිස තවත් ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 28ක් අවලංගුයි

දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ 16 ක්ද, මුහුදුබඩ...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු...

තවත් ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර...

POPULAR ARTICLES