පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 62ක වන්දි ගෙවා අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසනවා. මේ වන විට ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (27) දිනයේදී කරුණු දක්වමින් ඔහු සඳහන් කර තිබෙනවා. … Continue reading පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් මිලියන 62ක වන්දි ගෙවා අවසන්