31 C
Colombo
Sunday, December 22, 2024

සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර අවසන්

- Advertisement -

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද ප්‍රකාශ කළා.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ ඊයේ දක්වා පමණයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර ඉතිරි ම්‍රෙටික් ටොන් 38,500 නාඩු සහල් වන බවයි.

මේ අතර, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බවට පවසමින් සුළු පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් මුදල් කොල්ලකන පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ අම්පාර පරගහකැලේ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

දෙමටගොඩ ගුවන් පාලම යට බිළිඳියකගේ මළ සිරුරක්

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා. මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලීසියකට දුන් තොරතුරක් අනුව එම ස්ථානයට ගොස්...

බගවන්තලාව ප්‍රදේශයට ඝන මීදුම් තත්වයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදෑසන ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. වෙනත් දිනයන්හි මේ...

2025 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?

2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර...

POPULAR ARTICLES