31 C
Colombo
Wednesday, February 19, 2025

විරෝධතාව අතරතුර තුවාලකරුවන් 7ක් රෝහලේ..!

- Advertisement -

මේ වන විට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා.

ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් ගාලු මුවදොර අරගලකරුවන් සංවිධාන කළ ජන අරගලයට මේ වනවිට දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවක් එක්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

මිද්දෙණියේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් එළියට

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් "කජ්ජා" නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක්. වෙඩි වැදී මිය ගිය පුද්ගලයා අපරාධ රැසකට...

කොහෙද බූරුවෝ ඉන්නේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

අපි අල්ලපු සැකකාරයෝ පෙන්නන්න කට්ටිය එවන්න – පොලීසිය

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ  ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධ සඳහා අවශ්‍ය කරනු ලබන සැකකරුවන් සිව්දෙනෙකු මෙරටට රැගෙන ඒමේ අවස්ථාව ආවරණය කිරීම...

කොහෙද බූරුවෝ ඉන්නේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

මිද්දෙණිය වෙඩි තැබිමක්; පියා සහ දියණිය මරුට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී ඊයේ (18) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා. යතුරුපැදියකින් ගමන් කරමින්...