විරෝධතාව අතරතුර තුවාලකරුවන් 7ක් රෝහලේ..!

මේ වන විට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසනවා. ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බවයි පැවසෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් ගාලු මුවදොර අරගලකරුවන් සංවිධාන කළ ජන අරගලයට මේ වනවිට දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවක් … Continue reading විරෝධතාව අතරතුර තුවාලකරුවන් 7ක් රෝහලේ..!