30 C
Colombo
Thursday, January 16, 2025

උතුරේ පොලිසියට ඉන්දියාවෙන් කැබ් 80ක්

- Advertisement -

උතුරේ පළාතේ පොලිස් ස්ථානවලට කැබ් රථ සැපයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක් ලබා දී තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමග ඊයේ (15) අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ අමාත්‍යංශ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, අවම වශයෙන් කැබ් රථ 80ක්, අමතර කොටස් සහ උපාංග ඇතුළත්.

උතුරු පළාතේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

RECENT ARTICLES - SINHALA

Breaking: දුමින්දව ආයෙත් හිර‍ කූඩුවට

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ, බන්ධනාගාර රෝහලේ සිටයි. වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක...

ජනපති සහ චීන අගමැති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අගමැති ලී ච්‍යං  මහතා අතර නිල හමුවක් අද (16) පැවැත්වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

POPULAR ARTICLES