බලදරුව, ගමට ගොස් බලව..! – සූරියවැව දරුවන්ගෙන් 80% කට මන්දපෝෂණය!

සූරියවැව සෞඛ්‍ය කොට්ඨාශයේ සිදුකළ සමාජ සමීක්ෂණයකදී දරුවන්ගෙන් 80%ක් මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බව අනාවරණයවූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බවට අප කළ සමාජ සමීක්ෂණයකදී අනාවරණය වී … Continue reading බලදරුව, ගමට ගොස් බලව..! – සූරියවැව දරුවන්ගෙන් 80% කට මන්දපෝෂණය!