28 C
Colombo
Saturday, April 5, 2025

වැස්සෙන් හා සුළඟෙන් පවුල් 8944 කට බලපෑම්

- Advertisement -

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙයට අමතරව පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් දසදෙනෙකු තුවාල ලබා ඇතැයිද එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එම ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව ඇති බවයි.

එමෙන්ම, නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

මේ වනවිට   ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 74කට අයත් 246 ක් රඳවා තබා ඇති බවද එම  මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එහි පවුල් 4210කට අයත් 17073 ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES