30 C
Colombo
Tuesday, April 29, 2025

වැටලීම්වලට සුරාබදු නිලධාරීන් 900ක්

- Advertisement -

නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අලුත් අවුරුදු සමයේ දිවයිනම පුරා සුරාබදු ස්ථාන 58ක්, විශේෂ මෙහෙයුම් ඒකක 05ක්, සහ සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

එමෙන්ම, නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ඉදිරිපත් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, අප්‍රේල් මස 03 වනද දින සිට අප්‍රේල් 12 වන දින දක්වා කාලය තුළ සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES