26 C
Colombo
Friday, January 10, 2025

තමිල් මක්කල් විඩුතලයි පක්ෂයේ මහා ලේකම් අත්අඩංගුවට

- Advertisement -

ආරයම්පති ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිදු වු ද්විත්ව ඝාතන නඩුවකට සම්බන්ද සාක්කිරුවන්ට තර්ජනය කළැයි පවසමින් තමිල් මක්කල් විඩුතලයි  පක්ෂයේ මහා ලේකම් පුදුපිල්ලයි ප්‍රසාන්තන් මහතාව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
 
 නොවැම්බර් 12 වන දින අදාල පුද්ගලයාගේ මඩකලපුව නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 
 
ප්‍රසාන්ත් මහතා මේ වන විට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත්  ටි එම් වී පි පක්ෂයේ මහ  ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES