26 C
Colombo
Friday, October 18, 2024

නිරෝධායනය වන බව කී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ අද රැස්වීමක

- Advertisement -

තමාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පසුගිය දෙවනදා නිවේදනය කළා.

අදාළ නිවේදනයෙන් දින 5 ක්වත් ගතවීමට ප්‍රථම මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (07) දින මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට සහභාගීවී තිබෙනවා.

ඒ රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය සහ භාවිතය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්දයෙන් වන විශේෂ සාකච්ඡවකටයි.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍යය මෙන්ම පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් පිරිසක්ද සහභාගී වී තිබෙනවා.

එමෙන්නම රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

මේ සෞඛ්‍ය නීති කඩ කරන පුද්ගලයින් පොලීසිය විසින් කකුල් දෙකෙන් ඔසවාගෙන යන ආකාරයයි.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...