30 C
Colombo
Wednesday, January 15, 2025

ශ්‍රීපාද වන්දනාවේ ගිය බස් රථයක් පෙරළෙයි. පිරිසකට තුවාල

- Advertisement -

අද (22) රාත්‍රියේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක්.

අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර නානුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මට අවසර දෙන්න අර්චුනා ඉල්ලයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර...

විනිසුරු නිශ්ශංක බන්දුලට දෝෂාභියෝගයක්

අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම්ව සිටිනවා. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා...

POPULAR ARTICLES

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ...