30 C
Colombo
Sunday, December 29, 2024

අධ්‍යාපනයේ විශේෂ ප්‍රතිසංස්කරණයක්

- Advertisement -

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ගාල්ල – තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතුද මේ හා සමගාමීව සිදු කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

POPULAR ARTICLES

ICC සම්මාන සඳහා තේරුණු සිංහයෝ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව...