26 C
Colombo
Friday, December 27, 2024

තවත් වෙඩි තැබිමක්

- Advertisement -

ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

RECENT ARTICLES - SINHALA

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

POPULAR ARTICLES

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...