Breaking:උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි හිරුණි විජේසිංහ February 27, 2024 - Advertisement - අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බව කථානායකවරයා සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක් උද්දිකගේ ආරක්ෂකයින්ගේ පිස්තෝල පරීක්ෂා කෙරේ උද්දික ප්‍රේමරත්නගේ රථය රස පරීක්ෂක හමුවට උද්දිකගෙ ගෙදර CCTV වැඩ නැහැ Port Cityය වගේ මුහුද ගොඩ කරලා Zoo එකක් හදලා සල්ලි හොයමු – උද්දික Related RECENT ARTICLES - SINHALA කෝච්චි ප්‍රමාදයක් හිරුණි විජේසිංහ - March 17, 2025 0 පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට... පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට හිරුණි විජේසිංහ - March 17, 2025 0 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා... නැංගුරම් ලා තිබූ බෝට්ටු 02ක් ගිනි අරන් හිරුණි විජේසිංහ - March 17, 2025 0 දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් අද (17) අළුයම ගිනි ගෙන තිබෙනවා. මේ වන විට... POPULAR ARTICLES කෝච්චි ප්‍රමාදයක් හිරුණි විජේසිංහ - March 17, 2025 0 පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා. කාර්මික දෝෂයට... පුංචි ඡන්දයේ නාමයෝජනා භාරගැනීම අද සිට හිරුණි විජේසිංහ - March 17, 2025 0 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා. මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා... Voice of America වසා දමන්න ට්‍රම්ප් අත්සන් කරලා හිරුණි විජේසිංහ - March 17, 2025 0 අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ,...