30 C
Colombo
Saturday, January 4, 2025

නව පනතක් එන ලකු​ණු

- Advertisement -

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

අමාත්‍යවර​යා පවසන්නේ, ඉ​න් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවයි.

කනක හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්​ම ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව​ද සඳහන්වනවා.

RECENT ARTICLES - SINHALA

මහින්දගේ ආරක්ෂාවට 30ක් හිටියම ඇති – ෆොන්සේකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිස්දෙනෙකුගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කැලණිය නුංගම්ගොඩ පිහිටි...

“ක්ලීන් ශ්‍රී ලංකා” ගැන බොරු වීඩියෝවක්

ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි' ලෙස 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ...

පොලීසියේදී ගිනි අවියක් පත්තු වී කොස්තාපල්වරියක් රෝහලේ

පොලිස් ස්ථානයකදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා. මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව...

POPULAR ARTICLES