27 C
Colombo
Friday, December 27, 2024

කඩා දැමුණු සෝල් බීච් හෝටලය බලන්න මානව හිමිකම් කොමිසමෙන් ගිහින් (වීඩියෝ)

- Advertisement -

දෙහිවල ගල්කිස්ස සෝල් බීච් හෝටලය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් විමර්ශනය කරන මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිසිය අද (07) පෙරවරුවේ එම ස්ථානය පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා.  

ඒ අනුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීනියන් එම ස්ථානයට පැමිණ  ඡායාරූප ලබා ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනක් සිදු කර තිබුණා.

මෙම නිරීක්ෂණය සඳහා දෙහිවල පොලීසිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ හෝටල් සේවකයින්ද පැමිණ තිබෙනවා.

දෙහිවල පිහිටි මනස්කාන්ත හෝටලයක් වූ සෝල් බීච් හෝටලය,  ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව පවසමින් පසුගිය ජනවාරි 01 වනදා වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

රාජ්‍ය සේවයට සුනාමියක් එනවා – ලාල්කාන්ත

රට තුළ මින් ඉදිරියට සුනාමියක් එන්නේ ස්ථිර වශයෙන් ම රාජ්‍ය සේවයට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද (27) පැවති ගොවි සංවර්ධන නිලධාරී සාකච්ඡාවක...

POPULAR ARTICLES

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද...

දිලිත්ගේ අත ගත් එස්. එම්. රංජිත්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු අද (27) සර්වජන බලය සමග එක්ව තිබෙනවා. ඒ...

ජර්මානු පාර්ලිමේන්තුව විසුරුවා හරියි

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23...