24 C
Colombo
Wednesday, January 8, 2025

XIAOMI සමාගමෙන් අලුත් පිම්මක්

- Advertisement -

ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ චීනය ලෙස සැලකෙන අතර, එහි විද්‍යුත් මෝටර් රථ සඳහා ද ඇත්තේ දැඩි ඉල්ලුමක්.

මේ වනවිට ටෙස්ලා සහ BYD වැනි සමාගම් චීන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටිනවා.

චීන විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ තරගය වැඩි කිරීම සඳහා තවත් සමාගමක් එක්වී තිබෙනවා.

ඒ චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගමයි.

එම සමාගම නිපදවූ පළමු විද්‍යුත් මෝටර් රථය මෙම මස එළිදැක්වීමට නියමිත වන අතර, මෝටර් රථ වල මිල මාර්තු 28 වනදා නිවේදනය කරන බවද සමාගම පවසනවා.

සියෝමි චීනයේ 5 වැනි විශාලම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම යි.

RECENT ARTICLES - SINHALA

නිදහස් උළෙල අඩු වියදමකින් සැමරීමට තීරණයක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

නිදහස් උළෙල අඩු වියදමකින් සැමරීමට තීරණයක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...