29 C
Colombo
Friday, March 28, 2025

මට්ටක්කුලියේ වෙඩිතැබීමෙන් පසු ගෙවල් 4කට පහරදීලා

- Advertisement -

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (12) සිදුකළ වෙඩිතැබීම සඳහා ඉලක්කය වූ පුද්ගලයා ඉන් ජීවිතය බේරාගත් පසු ඔහුගේ පාර්ශ්වයෙන් ගොස් නිවාස 4කට පහරදී ඇති බවට වාර්තා වනවා.

වෙඩිතැබීම සිදුවූ අලිවත්ත ප්‍රදේශයේම නිවාස කිහිපයක් වෙත මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ පාර්ශ්වය චෝදනා කරන්නේ අදාළ වෙඩිතැබීම තම පාර්ශ්වයෙන් සිදුවූ බව පවසමින් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

ඊයේ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ නිවසකට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තරුණයෙකු ඉලක්ක කර වෙඩි තැබිමක් සිදු කළා.

අශාන් මදුරංග නැමති 24 හැවිරිදි පුද්ගලයෙක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබු අතර වෙඩි තැබිමෙන් ඔහුට හානියක් සිදුව තිබුණේ නැහැ.

එහිදි වෙඩික්කරුවන් පළාගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

මීරිගම – කඩවත අධිවේගයේ වැඩ කඩිනම් කරන්න උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්...

කරන්නාගොඩ පෙත්සම් විභාගයෙනුත් විනිසුරුවරුන් 2ක් ඉවතට

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධ පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද (28) දැනුම් දුන්නා. මෙලෙස ඉවත් වූයේ දිලිප්...

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන බෙදූ අයෙක් අත්අඩංගුවට

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හරින ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ NCMEC...

POPULAR ARTICLES

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේදී

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 27වනදා සිට ඔක්තොබර් මස 5වනදා දක්වා...