28 C
Colombo
Wednesday, April 9, 2025

රන් මිලේ වෙනසක්

- Advertisement -

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 185,750ක් බවයි සඳහන් වන්නේ.

තවද, කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,290 ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම කැරට් 21 ග්‍රෑම් 8ක මිල රුපියල් 162,550ක් බවයි සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES