තවත් සාමාජිකයෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි සනුරි ද සිල්වා March 21, 2024 - Advertisement - පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා. මේ වනවිට මන්ත්‍රීවරු 11 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව ගොස් තිබෙනවා. කෝප් සභාපති ඉවත් නොකළොත් උපවාසයක්? කෝප් එකේ සභාපතිකමට රත්තරන්ව දාලා තවත් දෙදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වෙයි Related RECENT ARTICLES - SINHALA අම්බලන්ගොඩ වෙඩි තැබීමක් සනුරි ද සිල්වා - March 14, 2025 0 අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා. දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි ෆාතිමා සුමෙයියා - March 14, 2025 0 දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට... වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක් ෆාතිමා සුමෙයියා - March 14, 2025 0 පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්... POPULAR ARTICLES අම්බලන්ගොඩ වෙඩි තැබීමක් සනුරි ද සිල්වා - March 14, 2025 0 අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය තහවුරු කළා. දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි ෆාතිමා සුමෙයියා - March 14, 2025 0 දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට... මූතූර්හි ද්විත්ව ඝාතනයට මිණිබිරිය අත්අඩංගුවට සනුරි ද සිල්වා - March 14, 2025 0 මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට...