29 C
Colombo
Wednesday, April 30, 2025

මාළු දැලේ පැටලි තරුණයෙක් මරුට

- Advertisement -

වාලච්චේන, පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස් කාලයේදී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

එසේ මියගොස් අත්තේ, මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මරණකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුවන අතර ඔහු විසින් මාළු දැලක් රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවක්ට ඇප

ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ ඇයි සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු...

ශ්‍රී ලංකාව ඇමෙරිකා ඩොලරයෙන් ඉවත් වෙන්න ඕනේ – පුබුදු ජාගොඩ

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

බදු විරාමය ඉවර වෙන්න ඉස්සෙල්ලා අමෙරිකාව එක්ක එකඟතාවකට එනවා – රජය

තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන...

POPULAR ARTICLES