27 C
Colombo
Wednesday, January 15, 2025

වවුනියාව බන්ධනාගරයේ රැඳවියෙක් රෝගී වී මරුට

- Advertisement -

වවුනියාව බන්ධනාගාරගතව සිටි රැදවියකු කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය රැදවියා රෝගී තත්වයකින් පෙළෙන බවට වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් දැණුවත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට අ‍ැතුලත් කිරීමේදී මියගොස් අ‍ැති බවයි.

එලෙස මියගොස් අ‍ැත්තෙ අංක 153, හැමිලන් කොටුගොඩ ලිපිනයේ පදිංචි එගොඩවත්තඅ‍ාරච්චිගෙ දොන් චමිල් ඩිලාන් නැමති වයස අවුරුදු 34 පුද්ගලයක්.

රථවාහන ගනුදෙනුවකට අදාල නඩුවිභාගයක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා පසුගිය 26 වැනිදා වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අ‍ැති බව පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

මෙරටට පැමිණි නැව් රැසක් හැරිලා ගිහින්

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය...

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

POPULAR ARTICLES