බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
නොවැම්බර් 12 වන දින බුස්ස බන්ධනාගාරයේ කොවිඩ් 19 ආසාධිතයන් 03ක් හඳුනා ගත් අතර ඉන්පසුව සිදු කර ඇති අහඹු පීසීආර් පරීක්ෂණවලදී මෙම ආසාධිතයන් හඳුනාගෙන ඇත.
ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
කෙසේ වෙතත් මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 75 ක් රඳවා ඇත.