26 C
Colombo
Thursday, December 26, 2024

මහව – අනුරාධපුර නව දුම්රිය මාර්ගයට සංඥා පද්ධතියක් දෙන්න ඉන්දියාව එකඟවෙලා

- Advertisement -

මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසනවා.

සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි සඳහන් කරනවා.

ඒ සඳහා වැය වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වන අතර ඉන්දියානු ණය ආධාර අනුව එම සංඥා පද්ධතිය මෙරටට ලැබෙනු ඇති.

පසුගියදා ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා තවදුරටත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

ගංවතුරෙන් හානි වූ ගොවිබිම් රැසක් හඳුනාගෙන

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් මස ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හදුනාගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන...

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දිමක්

අස්වැසුම ප්‍රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි...

POPULAR ARTICLES