26 C
Colombo
Friday, January 10, 2025

කොළඔ ප්‍රදේශ 5ක් ලොක්ඩවුන්

- Advertisement -

මරදාන,කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ලවීදිය යන ප්‍රදේශ නොවැම්බර් 16 උදැසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජාඇල, කැළණිය, මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බවත් ඒ හැර දැනට හුදෙකලා කර ඇති ගම්පහ දිස්ති‍්‍රක්කයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශ හෙට (15) දිනයේ උදෑසන 5 සිට හුදෙකලා භාවයෙන් ඉවත්කරන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES