26 C
Colombo
Friday, January 10, 2025

කුරුවිට බන්ධනාගාරය ලොක්ඩවුන් කරයි

- Advertisement -

කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව එම බන්ධනාගාරය හුදෙකලා කලාපයක් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

මෙම සතිය තුළදී එම බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවු බැවින් එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන තවත් රැඳවියන් 52 දෙනෙකුට සහ නියාමකවරියන් දෙදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත.

ඒ අනුව කුරුවිට බන්ධනාගාරයට ඇතුළු වීම හෝ පිටවීම තහනම් කර ඇති අතර බන්ධනාගාරයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය බන්ධනාගාරය තුළම නිරෝධායනයට කිරීමට කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES