25 C
Colombo
Thursday, February 20, 2025

ඩෙංගු යළිහිස ඔසවන ලකුණු

- Advertisement -

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඩෙංගු පැතිර යාම අවම කිරීම සඳහා අවට පිරිසිදුව තබා ගන්නා ලෙසත්, මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බවත්, මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගිය දා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු ගැන තීරණයක්

ඉදිරියේදී විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මහජන...

අද වහිනවා

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනා කප්පාදුවක් ?

මෙවර අයවැය මඟින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල දීමනා කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා...

POPULAR ARTICLES