කොළඹ වරායේ සේවකයන් 200 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා මාධ්‍යට පවසා ඇත.
කොළඔ වරායේ සේවය කළ සේවකයන් 61 කුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව එම ආසාදිතයන්ගේ ආශ්රියන්ව මෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවත් ඒ මහතා පවසා ඇත.