25 C
Colombo
Friday, January 10, 2025

සංචරණ සීමා අද ඉවතට

- Advertisement -

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූණු සංචරණ සීමාවන් ‍ ‍‍නොවැම්බර් 15 වන දින සිට ඉවත් කරන බව කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බලප්‍රදේශ 12ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන ප්‍රදේශ හුදෙකලා කර ඇත. හෙට (16) උදෑසන 05.00 සිට හුදකලා කිරීමට නියමිතය. ඒ අනුව කොළඔ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ 17 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගම්පහ  දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශය නොවැම්බර් 16 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ වේ.‍

මෙම ප්‍රදේශ හැර දැනට හුදකලා කර ඇති සියළුම ප්‍රදේශ එම තත්වයෙන් මුදාහරින බව යුද හමුදාපතිවරයා පවසයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES