29 C
Colombo
Friday, January 10, 2025

වීසා ගාස්තු වැඩි වීම නිසා අවාසි රැසක්

- Advertisement -

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනය පවසනවා.

ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන සම්මේලනයේ සභාපති නිෂාද් විජේතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකාව අද වන විට සංචාරක වීසා එකක් සඳහා ඩොලර් 100.77 ක මුදලක් අයකරන බවත් වීසා ගාස්තුව ඩොලර් 50 ට තිබූ කාලයේ විදේශීකයන් විශාල වශයෙන් පැමිණි බවයි.

එක පුද්ගලයෙක්ට දින 30 ක වීසා සඳහා උපරිමය ඩොලර් 50 ක් අය කරන ලෙස මේ වන විටත් ආණ්ඩුවට දැනුම්දී ඇති බව කී නිෂාද් විජේතුංග මහතා සංචාරක ව්‍යාපාරය හරහා විදේශ මුදල් මෙරටට උපයාගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ මෙවැනි ගාස්තු ලිහිල්කිරීම මිස තද කිරීම නොවන බව වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණ නීති කඩපු අය අත්අඩංගුවට ගත්තේ නැත්තේ කාට හරි බයේද?

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ...

තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින්...

තවත් ප්‍රශ්න පත්‍රයක් ගැන පරීක්ෂණයක්

වයඹ පළාතේ 10 වැනි ශ්‍රේණිය ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයේ දෝෂ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය සඳහන්...

POPULAR ARTICLES