28.6 C
Colombo
Wednesday, April 2, 2025

කාලිංග කුමාරගෙ​න් රන් පදක්කමක්

- Advertisement -

ජපානයේ පැවැත්වුණු 11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරඟාවලියේ​දී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ විසින් අද (12) සමත් වුනා. 

මීටර 400 පිරිමි ඉසව්වේ පළමු වන ස්ථානය දිනාගැනීමටයි.

එහිදී ඔහු වාර්තා කර ඇති කාලය තත්පර 45. 92ක්.

මෙය එම ඉසව්වට සහභාගී වූ තරගකරුවන් අතුරින් වාර්තා වූ හොඳම කාලය ලෙස ද වාර්තා වුනා. 

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීශා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුශි කරුණාරත්න සහභාගී වූ අතර, එහි පළමු ශ්‍රී ලාංකික නියෝජනය ලෙස නදීශා රාමනායක කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගී වුනා. 

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...