24 C
Colombo
Tuesday, January 7, 2025

චීනයේ මිලියන 30 කට මනමාලියන් නෑ

- Advertisement -

චීනයේ පිරිමින් මිලියන 30ක් පමණ සහකාරියන් සොයාගැනීම සම්බන්ධයෙන් බලවත් අර්බුදයකට මුහුණදී ඇති බව වාර්තා වේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ 2020 වර්ෂයේ පැවැත්වූ දශකයකට වරක් සිදුකරන එරට ජාතික ජන සංගණනයේදීය.

චීනය දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය එක් පවුලකට එක් දරැවෙක් යන සංකල්පයත් එහිදී ජනතාව පිරිම් දරැ උපත් සදහා ප්‍රමුඛත්වයදීමත් මෙයට අදාළ මූලික හේතු බව එරට වාර්තා සදහන් කරයි.

පසුගිය වසරේ උපත් අනුපාතය ද පිරිමි දරැ උපත් 111කට ගැහැණු දරැ උපත් 100 ක් වශයෙන් වූ බව සදහන් වේ.

එරට ජනගහන විශේෂඥයන්ට අනුව මෙම තත්වය තවත් දශක කිහිපයක් චීනයට විවිධ අහිතකර ⁣ආර්ථික සහ සමාජ බලපෑම් ඇති කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES