25 C
Colombo
Thursday, January 9, 2025

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

- Advertisement -

මාතර – පඹුරණ අබේගුණවර්ධන මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.

අද (13) පස්වරුවේ මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමි දුම්රියේ යතුරපැදිය ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.

දුම්රියක් පැමිණෙන බවට ආලෝක සංඥා හා සීනුව නාද වෙමින් තිබියදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී මෙලෙස එම අනතුර සිදුව ඇති බවට සැකපළ කරනු ලබනවා.

ජීවිතක්ෂයට පත්වූ පුදගලයාගේ දේහය කඹුරුගමුව දුම්රිය ස්ථානය වෙත රැගෙනගොස් ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES