26 C
Colombo
Friday, October 18, 2024

විජේදාසට එරෙහි දුමින්දගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කිරීමට බාධා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වැඩ බලන සභාපතිවරයා ලෙස තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හා තමාට වැඩ බලන ලේකම් ලෙස කටයුතු කිරීමට බධා නොකර නියෝගයක් ලබා දෙන ලෙසද දුමින්ද දිසානායක මහතා මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

ඒ අනුව, ඊයේ (15) දිනයේ මේ පිළිබඳව දීර්ඝ ලෙස සලකා බැලීමෙන් පසු එහි තීන්දුව අද උදෑසන ලබා දීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත්, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා තීන්දුව ප්‍රකාශ කරමින් පැවසුවේ, පෙත්සම්කරුට සිය ඉල්ලීම සම්බන්ධව නැවත සංශෝධිත පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටීමට හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...