24 C
Colombo
Thursday, January 23, 2025

කොවිඩ් රාජකාරි අතර වෛද්‍යවරියක් ‘චන්ද්‍රා පායන්න’ කිව්ව හැටි (වීඩියෝ)

- Advertisement -

මේ දිනවල පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරියෙහි යෙදී සිටින අතරතුරදී වෛද්‍ය දිනිති උපේක්ෂා මෙනෙවිය විසින් ශෂිකා නිසන්සලා මහත්මියගේ චන්ද්‍රා පායන්න ගීතය ගායනා කර තිබෙනවා.

එම ගායනයට වෛද්‍ය තිළිණි විජයරූප මෙනෙවිය විසින් අපූරු නර්තනයක්ද ඉදිරිපත් කර ඇති ආකාරය සමාජ මාධ්‍ය තුළ සටහන්ව තිබුණා.

රෝගීන් මෙන්ම දැඩි මානසික පීඩනයක සිටින වෛද්‍යවරුන්ද සිය මානසික සුවය සඳහා කුමන හෝ ක්‍රියාකාරකමක නිරතවීම අගය කල යුත්තක්.

ඔවුන්ගේ දක්ෂතාවය පහතින්,

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන...

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ...

POPULAR ARTICLES