29 C
Colombo
Tuesday, January 7, 2025

ටික් ටොක් ලෝචිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ලියුමක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය සුරේන් රාඝවන් මහතා විසින් TikTok මගින් ජනප්‍රියත්වයට පත්වූ ලෝචනා ජයකොඩි හට පාර්ලිමේන්තු මන්ත්‍රී ලිපි ශීර්ෂයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.

ළහිරු මුදලිගේ සමග ලෝචනා විසින් සිදුකළ සංවාදය තමන් නැරඹූ බවත් එය දැකීමෙන් තමන් ඉතාමත් සංවේදී වූ බවත් එහි සඳහන්.

ලෝචනා ජයකොඩි ගත කළ දුක් කම්කටොළු සහිත ජීවිතය තමන්ගේ ජීවිතයටද සමීප බවත් ‍රටේ තරුණ පරපුර දිරිමත් කිරීමට ලෝචනා හට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බවත් මන්ත්‍රීවරයා ලිපිය මගින් පවසා තිබෙනවා.

එසේම සුරේන් රාඝවන් මහතා ලිපිය මගින් පවසා සිටින්නේ තමන් ලෝචනා හට ඕනෑම උදව්වක් කිරීමට සූදානමෙන් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම...

චීන අලුත් වෛරසයට බය වෙන්න එපා

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා වෛරස් රෝග විශේෂඥ...

POPULAR ARTICLES

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම...

2025 පළමු පාර්ලිමේන්තු සභාවාරය අද

නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ 2024...