32 C
Colombo
Wednesday, April 2, 2025

අහුංගල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

අහුංගල්ල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (26) දින බෙන්තර කහබිලියාකන්ද ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලීසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 410ක් ද තිබී සොයාගත් බවයි.

36 හැවිරිදි සැකකරු නිල්ලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 08 වනදා රාත්‍රී කාලයේදී අහුංගල්ල පොලිස් වසමේ බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

POPULAR ARTICLES