30 C
Colombo
Friday, November 15, 2024

සජිත් ප්‍රේමදාසට හා ජලනි ප්‍රේමදාසට කොවිඩ්

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වල ජලනි ප්‍රේමදාස මහත්මිය හට ඊයේ (22) දිනයේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කල නිසාවෙන් ඇයව රෝහල් ගත කර තිබෙනවා.

එහිදී සිදුකරන ලද PCR පරීක්ෂණයට අනුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇතිබවටයි හදුනාගෙන තිබෙන්නේ.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද PCR පරීක්ෂණයකට භාජනය වී ඇති අතර අද (23) ලැබුණු එහි ප්‍රතිපලවලට අනුව ඔහුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර මනාප ප්‍රතිඵලය මෙන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය (ආසන - 7) වසන්ත සමරසිංහ 251639 සේන නානායක්කාර 86150 සුනිල් රණසිංහ 72508 සුසන්ත නවරත්න 71695 ජීවන්ත භාග්‍ය 63551 නිමල්...

මහනුවරින් පාර්ලිමේන්තුවට යන අය

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය (9)1 ලාල් කාන්ත -316,9512 ජගත් මනුවර්ණ -128,6783 මංජුල ප්‍රසන්න -94,2424 මුදිත විජේමුණි -82,9265...

කළුතර සිලින්ඩරේ මනාප යළි ගණන් කෙරේ

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින්ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ කළා. ගෑස් සිලින්ඩරය...

POPULAR ARTICLES