25 C
Colombo
Thursday, January 9, 2025

නවතම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

- Advertisement -

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව රත්නපුර, නුවරඑළිය, මාතර, කුරුණෑගල, කෑගල්ල, නුවර, කළුතර, හම්බන්තොට, ගාල්ල, සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීම සිදුකරනවා.

පාදුක්ක, පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, වරකාපොල, යටියන්තොට, රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරිඇල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES