26 C
Colombo
Friday, January 24, 2025

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක්

- Advertisement -

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ, ගාල්ල, වව්නියාව, අම්පාර, පොළොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාප්ති ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා තියෙනවා. මේ වන විට උද්භිද උද්‍යාන ව්‍යාප්ති සැලසුම් කර ඇති ආකාරය, ගාල්ල – අක්මීමන කඩොලාන උද්භිද උද්‍යාන වව්නියාව උද්භිද උද්‍යානය අම්පාර, පොළොන්නරුව සහ දෙණියාය වැනි ප්‍රදේශවල සැලසුම් ගතව අපි අද ඉලක්ක ගත කරලා තිබෙනවා. ඒ විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ඒ කේෂ්ත්‍රයේ කාලයක් යෙදී කටයුතු කළ අය. ඒ නිසා එහි ප්‍රයෝජනය ප්‍රදේශවාසීන්ට පමණක් නොව රට පුරා විහිඳී සිටින ජනතාවටත් ඒ වගේම පාසල් යන දරුවන්ටත් ප්‍රයෝජනයට පරිවර්ථනය කරගන්න පුළුවන් වූ ඉලක්කයන් කරා අපි වැඩකරනවා.”

RECENT ARTICLES - SINHALA

ලංකාවෙන් පිට කළ වත්කම් ගන්න ස්විට්සර්ලන්තයේ සහය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති...

Breaking: මහින්දගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...

ඊ ටිකට් මාෆියාවට තවත් තුනක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවාගැනීමේදි වැඩි මිලට දුම්රිය ටිකට්පත් අලෙවි කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ...

POPULAR ARTICLES

‘වෝන් – මුරලි’ ටෙස්ට් තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරඟ 2කින් යුත් 'වෝන් - මුරලි' ටෙස්ට් තරඟාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (24) නම් කර...